Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Oct
23
වැලිකන්දේදී යුද හමුදා සෙබලෙකු සිය ගිනි අවියෙන් වෙඩි තබාගෙන දිවි හානි කර ගනී

- වැලිකන්දේදී යුද හමුදා සෙබලෙකු සිය ගිනි අවියෙන් වෙඩි තබාගෙන දිවි හානි කර ගනීHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

1,306 Views
මත්ද්‍රව්‍යවලට වලට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය කිරීම සදහා වැලිකන්ද ප්‍රදේශයේ ස්ථාපන කර ඇති මධ්‍යස්ථානයේ රාජකාරී කරමින් සිටි යුද හමුදා සෙබලෙකු සිය ගිනි අවියෙන් වෙඩි තබාගෙන සිය දිවි හානි කරගෙන තිබෙනවා.

ඊයේ පස්වරුවේ මෙලෙස මිය ගොස් ඇත්තේ සෙවනගල - ඉබ්බන්වැව ප්‍රදේශයේ පදිංචි අවුරුදු 19ක තරුණයෙක්.

මිය ගිය යුද හමුදා සෙබලාගේ මෘත ශරීරය වැලිකන්ද රෝහලේ තැන්පත් කර ඇති අතර, සිය දිවි හානි කර ගැනීමට හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ.

..
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top