ජනාධිපතිවරණයේදී මෙරටට පැමිණ ගෝඨාභය රාජපක්ෂගේ ජයග්‍රහණය වෙනුවෙන් සිය ඡන්දය භාවිත කරන ලෙස විදේශගත ශ්‍රී ලාංකිකයන් සුරැකීමේ සංගමය විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලීමක් කරනවා.
කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම සංගමයේ නියෝජිතයින් අවධාරණය කළේ එය හෙට දවසේ රටේ සුරක්ෂිතභාවය සඳහා බෙහෙවින් වැදගත් වන බවයි.
...