Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Oct
22
බදු මුදලින් පෝෂණය නොවන බව සජිත් කියයි - Video

- බදු මුදලින් පෝෂණය නොවන බව සජිත් කියයි - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

1,967 Views
තමන් ජනතාවගේ බදු මුදලින් පෝෂණය වන පාලකයෙකු නොවන බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස පවසනවා.

කුරුණෑගල - කටුගම්පොල ප්‍රදේශයේ අද පස්වරුවේ පැවති ජන හමුවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.

මේ අතර ඉදිරි ජනාධිපතිවරණය ඉලක්ක කරගෙන නව ප්‍රජාතන්ත්‍රවාදි පෙරමුණ ධීවර ප්‍රජාව වෙනුවෙන් සංවිධාන කළ හමුවක් ඊයේ පස්වරුවේ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වුණා.

කෙසේ වෙතත් ඊට සහභාගිවීමට සිටි ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස එම හමුවට එක්ව තිබුණේ නැහැ.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top