Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Oct
21
ජනතාව නැති තැන මට පණක් නැහැ , මම රැස්වීම් මැෂිමක් - ගෙලිඔය ප්‍රදේශයේ ජනහමුවකදී සජිත් කියයි - Video

- ජනතාව නැති තැන මට පණක් නැහැ , මම රැස්වීම් මැෂිමක් - ගෙලිඔය ප්‍රදේශයේ ජනහමුවකදී සජිත් කියයි - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

3,795 Views
තමන් රැස්වීම් මැෂිමක් බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක - අමාත්‍ය සජිත් ප්‍රේමදාස පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ ගෙලිඔය ප්‍රදේශයේ ඊයේ පැවති ජන හමුවකට එක්වෙමින්.

මේ අතර, ඉදිරි ජනාධිපතිවරණය වෙනුවෙන් දිරිය ඇය එක්ව ඉදිරියට යන තේමාව යටතේ කාන්තා ප්‍රඥප්තියකට අත්සන් තැබීමේ උත්සවයකට ද ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස කොළඹ දී අද එක්වුණා.


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top