Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Oct
21
ලොව ඉපැරණිතම මුතු ඇටය සොයාගනී - Photos

- ලොව ඉපැරණිතම මුතු ඇටය සොයාගනී - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

4,267 Views
නව ශිලා යුගයට අයත් මුතු ඇටයක් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ මරාවා දූපතේ කැණීම්වලදී සොයාගෙන තිබෙනවා.

එය නව ශිලා යුගයේ ක්‍රිස්තු පූර්ව 5800 ත් 5600 ත් අතර කාලයට අයත් වූවක් බවට කාල නිර්ණය කර ඇති බවයි අබුඩාබි සංස්කෘතික හා සංචාරක දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර ඇත්තේ.

ලොව ඉපැරණිතම මුතු ඇටය ලෙස සැළකිය හැකි මෙය මේ මස 30 වනදා සිට අබුඩාබි හිදී ප්‍රදර්ශනයට කටයුතු යොදා තිබෙනවා.

මෙසොපොතේමියාව හෙවත් ඉපැරණි ඉරාකය සමඟ ඔවුන් මැටි භාණ්ඩ වෙනුවට මුතු හුවමාරු කරගෙන ඇති බව මින් සනාථ වන බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top