මේ වසරේ තිරගත වූ ‘ටෝටල් ඩමාල්’ හා ‘කලාන්ක්’ චිත්‍රපට තුළින් දුටු මධුරි ඩික්සිත් සිය දෙවැනි චිත්‍රපට නිෂ්පාදනයට සූදානම් වන බව වාර්තාවෙනවා.
‘පංචක්’ නම් මෙම චිත්‍රපටය ලබන වසරේ ප්‍රදර්ශනය වීමට නියමිතව තිබෙනවා.
මෙම චිත්‍රපටයේ මධුරි රංගනයෙන් දායක නොවන අතර, ඇය ආරාධිත රංගන ශිල්පිනියක් ලෙස දර්ශන කිහිපයකට පමණක් එක්ව සිටින බවයි වාර්තාවෙනෙනේ