Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Oct
21
දකුණු ඉන්දීය සිනමාව සමඟ එකතුවෙලා ෂාරුක් ඛාන් කරන්න හදන අලුත්ම වැඩේ - Photos

- දකුණු ඉන්දීය සිනමාව සමඟ එකතුවෙලා ෂාරුක් ඛාන් කරන්න හදන අලුත්ම වැඩේ - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

5,036 Views
බොලිවුඩ් සිනමාවේ රජු ලෙස සැලකෙන ෂාරුක් ඛාන් ගැනයි මේ කියන්න හදන්නේ.

බොලිවුඩ් සිනමාවේත් මුළු ලෝකයේත් ඉතාම ජනප්‍රිය නළුවකු වන ෂාරුක් ඛාන් පසුගිය වසරේ රංගන දායකත්වය දුන් "සීරෝ" චිත්‍රපටයෙන් පසු දකින්න ලැබුණේ නැහැ.

ඒත් ඔහුගේ නවතම චිත්‍රපටය ගැන ඉඟියක් තවත් මාස කිහිපයකින් ලබා දෙන බව පවසා තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන අන්දමට ඔහු, දකුණු ඉන්දීය සුපිරි නළු විජේ තලපති රංගනයෙන් දායක වෙන ‘බිග්ලි’ චිත්‍රපටයට එකතු වෙන බවයි.

කාන්තා පාපන්දු ක්‍රීඩා කණ්ඩායමක් වටා ගෙතී ඇති මෙම සිනමා නිර්මාණයෙන් ෂාරුක් කුමන ආකරයේ චරිතයකට රංගන දායකත්වය ලබා දෙන්නේ දැයි බොහෝ දෙනා කුතුහලයෙන් බලා සිටිනවා.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top