Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Oct
21
පුදුකුඩිඉරිප්පුවලින් මිනිස් අස්ථී කොටස් හමුවෙයි

- පුදුකුඩිඉරිප්පුවලින් මිනිස් අස්ථී කොටස් හමුවෙයිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

1,633 Views
මුලතිව් - පුදුකුඩිඉරිප්පු - සුගන්දිරම්පුරම් ප්‍රදේශයේදී මිනිස් අස්ථි කොටස් කිහිපයක් හමුවී තිබෙනවා.

ඉදිකිරීම් කටයුත්තක් සඳහා බිම් සකස් කරමින් සිටින අවස්ථාවේදී පෞද්ගලික ඉඩමක තිබී ඊයේ මෙම මිනිස් මිනිස් අස්ථි කොටස් කිහිපයක් හමුවී ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

අදාළ භූමියට මේ වන විටත් පොලිස් ආරක්ෂාවක් යොදවා ඇති අතර මුලතිව් මහේස්ත්‍රාත්වරයා අද එම ස්ථානය නිරීක්ෂණය කිරීමට නියමිතයි.

..
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top