Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Oct
21
ඇමරිකාව තමන්ගේම ගුවන් හමුදා කඳවුරක් විනාශ කරගත් හේතුව

- ඇමරිකාව තමන්ගේම ගුවන් හමුදා කඳවුරක් විනාශ කරගත් හේතුවHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

5,173 Views
ඇමරිකාව, ඊසාන දිග සිරියාවේ අල් හසාකා ප්‍රදේශයේ තිබූ තම ගුවන් කඳවුරක් බෝම්බ ප්‍රහාර එල්ල කර විනාශ කර තිබෙනවා.

අයි.එස්. සටන්කාමීන්ට එරෙහි ඉරාක මෙහෙයුම් ආරම්භ කිරීම සඳහා සිරියාවෙන් තම හමුදා ඉවත් කරගැනීමට පෙර ඇමරිකාව සිය ගුවන් කඳවුර මෙලෙස විනාශ කර ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

මේ අතර අස්සබේයා ප්‍රදේශයේ පිහිටි තවත් ඇමරිකානු කඳවුරක් මෙලෙස විනාශ කිරීමට ඇමරිකානු හමුදා මේ වනවිට සැළසුම් කර ඇති බව සඳහන්.

අයි.එස්. සටන්කාමීන්ට එරෙහි මෙහෙයුම් සඳහා සිරියාවේ සිටින 700කට අධික ඇමරිකානු හමුදා භට පිරිස් බටහිර ඉරාකය වෙත යොමු කිරීමට සැලසුම් කර ඇති බවයි ඇමරිකානු ආරක්ෂක ලේකම් මාර්ක් එස්පර් පසුගියදා මැදපෙරදිග සංචාරයක් අතරතුර නිවේදනය කළේ.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top