Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Oct
21
නාත්තන්ඩිය පරණ පාර ප්‍රදේශය ජලයෙන් යටවෙයි

- නාත්තන්ඩිය පරණ පාර ප්‍රදේශය ජලයෙන් යටවෙයිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

2,188 Views
පවතින වැසි හේතුවෙන් කොළඹ - කුලියාපිටිය ප්‍රධාන මාර්ගයේ නාත්තන්ඩිය පරණ පාර ප්‍රදේශය ජලයෙන් යටවීම හේතුවෙන් ගමනාගමනයට බාධා එල්ලවී තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ එම මාර්ගයේ දැනට ගමන් කළ හැක්කේ බස් රථවලට පමණක් බවයි.

මේ නිසා විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලීමක් කළා.

..
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top