Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Oct
21
නිදහස් පාක්ෂිකයන්ගේ වගකීම ගැන ජාතික සංවිධායක දුමින්ද කියන කතාව

- නිදහස් පාක්ෂිකයන්ගේ වගකීම ගැන ජාතික සංවිධායක දුමින්ද කියන කතාවHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

1,804 Views
පසුගිය පළාත් පාලන මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ලද සියළු ඡන්ද ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ දිනවීම සඳහා යොදා ගැනීමේ වගකීමක් සියළු ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයින්ට ඇති බව එම පක්ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ මිහින්තලයේ ඊයේ පැවති ජන හමුවකට එක්වෙමින්.

මේ අතර, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ භාණ්ඩාගාරික ධුරයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක ලෙස කටයුතු කරන පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක පත් කර තිබෙනවා.

එම සන්ධානයේ විධායක සභාව රැස්වූ අවස්ථාවේදී ඔහු එම තනතුරට පත් කර ඇති බවටයි වාර්තා වන්නේ. මීට පෙර එම ධුරයේ කටයුතු කරනු ලැබුවේ අනුර ප්‍රියදර්ශන යාපා මන්ත්‍රීවරයායි.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top