Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Oct
20
මහ බැංකු හොරා අපිට එපා කියලා ලග්ගලදී අගමැතිට ආ විරෝධය ගැන නියෝජ්‍ය අමාත්‍ය නලින් කතා කරයි - Video

- මහ බැංකු හොරා අපිට එපා කියලා ලග්ගලදී අගමැතිට ආ විරෝධය ගැන නියෝජ්‍ය අමාත්‍ය නලින් කතා කරයි - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

9,647 Views
මාතලේ - ලග්ගල ප්‍රදේශයේ ඊයේ පැවති ජනහමුවේදී පක්ෂිකයන්ගේන් විරෝධය එල්ලවන අවස්ථාවේ අග්‍රාමාත්‍යවරයා එහි නොසිටි බවට නියෝජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර මහතා පවසනවා.

කොළඹ අද පැවති ප්‍රවෘත්ති සකාච්ජාවකදි නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව සදහන් කළා.

නියෝජ්‍ය අමාත්‍යවරයා එසේ සදහන් කලද ජනහමුවට අග්‍රාමාත්‍යවරයා සහභාගිවිමට ප්‍රථමයෙන් සහ අග්‍රාමාත්‍යවරයා ජනහමුව අමතන අවස්ථාවේ පක්ෂිකයන්ගේ විරෝධය එල්ලවුයේ මෙලසින්.

මේ අතර මෙම සිදුවිම සම්බන්ධයෙන් විවිධ පාර්ශවයන් අදහස් පළකලා.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top