Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Oct
20
අනේ සර් අපේ රට බේරගන්න - ජන රැලි අතරතුර වැලිගම පිරිසක් ගෝඨාභය රාජපක්ෂගෙන් ඉල්ලූ දේ - Video

- අනේ සර් අපේ රට බේරගන්න - ජන රැලි අතරතුර වැලිගම පිරිසක් ගෝඨාභය රාජපක්ෂගෙන් ඉල්ලූ දේ - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

6,567 Views
ගෝඨාභයගෙන් පාතාලයට රතු එළියක්..

තම පාලනයක් යටතේ පාතාලය සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් මුළුමණින්ම පාලනය කරන බව ඒකාබද්ධ විපක්ෂයේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ මාතර - වැලිගම අද පැවති ජන හමුවක් අමතමින්.

සාර්ථක දැක්මක් වැඩකරන රටක් තේමාව යටතේ, ජනාධිපතිවරණය ඉලක්ක කරගෙන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂය සංවිධාන කරන ජනරැලි මාලාවේ තවත් රැලියක් මීරිගම මහජන ක්‍රීඩාංගනයේදී ඊයේ පස්වරුවේ පැවැත්වුණා.
 

ඒ ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්.

එම රැලියට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාද එක් වුණා.

ඉදිරි ජනාධිපතිවරණය ඉලක්ක කර ගනිමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අද සංවිධාන කළ ජනරැලි මාලාව පැවැත්වුණේ මාතර දිස්ත්‍රික්කය කේන්ද්‍ර කර ගනිමින්.

ඒ සදහා සහභාගී වීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා ගුවනින් මාතර දෙනිපිටිය මහා විද්‍යාලයේ ක්‍රීඩාංගණයට පැමිණි අවස්ථාවේදී එම ස්ථානයට පැමිණි ප්‍ර දේශවාසීන් ගෝඨාභය රාජපක්ෂ මහතාට සුබ පැතුම් එක්කළේ මෙලෙසින්.

අනතුරුව ජනාධිපතිධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා මාතර - වැලිගම ප්‍ර දේශයේ සංවිධාන කර තිබූ ජනාධිපතිවරණ රැලියට එක්වුණා.

මේ අතර ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජය තහවුරු කිරීමේ අරමුණින් සංවිධානය කෙරුණු තවත් රැලියක් අකුරැස්ස නගරයේදි පැවැත්වුණා.

රැලියට එක්වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාව රැස්ව සිටි පිරිස උණුසුම් අයුරින් පිලිගත්තේ මේ ආකාරයෙන්.

පසුගිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීමේදී එක්සත් ජාතික පක්ෂයෙන් තරඟකල අපේෂකයින් පිරිසක් එහිදී ගෝඨාභය රාජපක්ෂ මහතාට සහය පළ කරමින් රැලියට එක්වුණා.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top