Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Oct
20
"එහෙම වුනොත් අර්බුදයක ආරම්භය තමයි" - TNA යෝජනාවලිය ගැන අස්ගිරි පාර්ශ්වයේ දැඩි විරෝධය - Video

- "එහෙම වුනොත් අර්බුදයක ආරම්භය තමයි" - TNA යෝජනාවලිය ගැන අස්ගිරි පාර්ශ්වයේ දැඩි විරෝධය - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

2,074 Views
දෙමළ දේශපාලන පක්ෂ විසින් ජනාධිපති අපේක්ෂකයින්ට ඉදිරි පත් කර ඇති යෝජනාවලට දැඩි විරෝධය පළකරන බව, අස්ගිරි පාර්ශ්වය පවසනවා.

අදාළ යෝජනා පිළිබඳව දැනුවත් කිරීම සඳහා එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැමිණි අවස්ථාවේදී, අස්ගිරි පාර්ශ්වයේ කාරක සංඝ සභික, පූජ්‍ය ගොඩගම මංගල හිමියන් මේ අදහස් පළකළා.

මහනුවරට පැමිණි පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා ප්‍රථමයෙන් බැහැදුටුවේ අස්ගිරි පාර්ශ්වයේ මහනායක, අතිපූජ්‍ය වරකාගොඩ ඥානරතන හිමියන්.

අනතුරුව බන්දුල ගුණවර්ධන මහතා බැහැදුටුවේ අස්ගිරි පාර්ශ්වයේ කාරක සංඝ සභික, රංගිරි දඹුළු රජමහ විහාරාධිපති, පූජ්‍ය ගොඩගම මංගල හිමියන්.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top