Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Oct
20
අගලවත්ත අඹු - සැමි යුවළක් තියුණු ආයුධ වලින් පහර දී ඝාතනය කරයි

- අගලවත්ත අඹු - සැමි යුවළක් තියුණු ආයුධ වලින් පහර දී ඝාතනය කරයිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

4,513 Views
අගලවත්ත - කිරිවානාකැටිය වත්ත ප්‍රදේශයේදී අඹු - සැමි යුවළක් තියුණු ආයුධ වලින් පහර දී ඝාතනය කර තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ ඊයේ රාත්‍රියේ හෝ අද අලුයම් කාලයේදී නිවස තුළ දී මෙම ඝාතනය සිදුව ඇති බවයි.

කවුරුන් විසින් මෙම ඝාතනය සිදුකළේ ද යන්න පිළිබඳව මෙතෙක් තොරතුරු අනාවරණ වී නැහැ.
 

මේ අතර, කොග්ගල නිදහස් වෙළඳ කලාපයේ ඇඟලුම් කම්හල් සේවිකාව ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයා මේ මස 30 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

ඒ, සැකකරු අද ගාල්ල වැඩබලන මහේස්ත්‍රාත් ප්‍රේමරත්න තිරාණගම හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

පසුගිය මස 25 වන දා සිට වැලිගම ප්‍රදේශයේ පදිංචි 21 හැවිරිදි මෙම තරුණිය අතුරුදන් වී ඇති බවට පැමිණිල්ලක් ලැබී තිබුණා.

පසුව අනාවරණ වූයේ අදාළ සැකකරු ඇය ඝාතනය කොට සිරුර වැසිකිළි වළකට දමා තිබූ බවටයි.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top