Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Oct
20
කොග්ගල ඇඟලුම් කම්හල් සේවිකාව ඝාතනය කර වැසිකිළි වළකට දැමූ පුද්ගලයාට අද සිදු වූ දේ

- කොග්ගල ඇඟලුම් කම්හල් සේවිකාව ඝාතනය කර වැසිකිළි වළකට දැමූ පුද්ගලයාට අද සිදු වූ දේHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

5,084 Views
කොග්ගල නිදහස් වෙළද කලාපයේ ඇඟලුම් කම්හල් සේවිකාව ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් පුද්ගලයා මේ මස 30 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.


ඒ, සැකකරු අද ගාල්ල වැඩබලන මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

පසුගිය මස 25 වන දා සිට වැලිගම ප්‍රදේශයේ පදිංචි 21 හැවිරිදි තරුණියක් අතුරුදන් වී ඇති බවට පැමිණිල්ලක් ලැබී තිබුණා. පසුව අනාවරණ වූයේ අදාළ සැකකරු ඇය ඝාතනය කොට සිරුර වැසිකිළි වළකට දමා තිබූ බවටයි.

.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top