Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Oct
20
බ්‍රිතාන්‍යයේ සුපිරි පොප් ගායිකා ඇඩෙල්ගෙන් වාර්තාවක් - Photos

- බ්‍රිතාන්‍යයේ සුපිරි පොප් ගායිකා ඇඩෙල්ගෙන් වාර්තාවක් - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

2,842 Views
විසිඑක්වන ශතවර්ෂයේ බ්‍රිතාන්‍යයේ වැඩිම අලෙවියක් වාර්තා කළ සංගීත ඇල්බමය බවට සුපිරි බ්‍රිතාන්‍ය පොප් ගායිකා ඇඩෙල්ගේ ‘ට්වෙන්ටි ෆස්ට්‘ නම් කර තිබේ.

2011 වසරේ සිට මේ දක්වා කාලය තුළ එම ගීත ඇල්බමයේ පිටපත් මිලියන 5 කට වැඩි සංඛ්‍යාවක් අලෙවි වී ඇති තිබෙනවා.

21 වන ශතවර්ෂයේ බ්‍රිතාන්‍යයේ වැඩිම අලෙවියක් වාර්තා වූ ගීත ඇල්බම ලැයිස්තුවේ දෙවන ස්ථානය ඒමී වයින්හවුස්ගේ බැක් ටු බ්ලැක් ගීත ඇල්බමයට හිමි විය.

එම ලැයිස්තුවේ තුන්වන ස්ථානය හිමි වුයේ ද ඇඩෙල්ගේ ගීත ඇල්බමයක් වන ට්වෙන්ටි ෆයිව්වලටයි.

"ලංකාදීප"
තිළිණි ද සිල්වා


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top