නර්ථනයෙන් දස්කම්පාමින් පුංචි දරුවන්ගෙන් වර්ණවත් වන හිරු Super Dancer Season 2 තරඟයේ දක්ෂයින් විශාල පිරිසක් අතරින් තෝරා පත් කෙරුණු අති දක්ෂයින් 07 දෙනා නර්තනයේ යෙදෙන තරඟවටයක් අද (20) රාත්‍රී 7.30ට හිරු ටීවි ඔස්සේ විකාශය කිරීමට නියමිතයි.
පුංචි නැට්ටුවන් 07 දෙනාගේ සුවිශේෂී සති අග සම්ප්‍රාප්තිය අද හිරු Super Dancer Season 2 වේදිකාව වර්ණවත් වන අයුරු පහතින් බලන්න.