Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Oct
19
"මහබැංකු හොරු රැස්වීමට ගේන්න එපා" සජිත් ගේ රැළියට පැමිණි අගමැතිට පාක්ෂිකයන්ගෙන් විරෝධය - Video

- "මහබැංකු හොරු රැස්වීමට ගේන්න එපා" සජිත් ගේ රැළියට පැමිණි අගමැතිට පාක්ෂිකයන්ගෙන් විරෝධය - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

7,130 Views
පොදු ජන පැතුම ඉටු කිරීමට තමන් ඇප කැප වන බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

ඔහු මේ අදහස් පල කළේ මාතලේ - ලග්ගලදී පැවති ජන හමුවක් අමතමින්.

ඉදිරි ජනාධිපතිවරණය ඉලක්ක කරගත් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනහමුවක් ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් අද ලග්ගල නව නගරයේදී පැවැත්වුණා.

මෙම ජනහමුව සඳහා සහභාගිවීමට අග්‍රාමාත්‍යවරයා පැමිණිමට ප්‍රථම එක්සත් ජාතික පාක්ෂිකයකු විරෝධය ප්‍රකාශ කළා.

අනතුරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස යන මහත්වරුන් ජන හමුවට සහභාගිවීම සඳහා පැමිණියා.

සජිත් ප්‍රේමදාස මහතා පිටව ගිය පසු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ජන හමුව ආමන්ත්‍රණය කළ අතර එහිදී නැවතත් ජන හමුවට පැමිණි සිටි පාක්ෂිකයින් පිරිසකගෙන් විරෝධය එල්ල වුණා.

අප වාර්තාකරු සඳහන් කළේ එම විරෝධ්‍ය මධ්‍යයේ අග්‍රාමාත්‍ය වරයා සිය කථාව සිදු කළ බවයි.

මේ අතර මාතලේ - රත්තොට බස්නැවතුම්පළේ පැවති ජන හමුවකට ද සජිත් ප්‍රේමදාස මහතා එක් වුණා.

මේ අතර ඊයේ රාත්‍රියේ කොළඹදී පැවති ව්‍යාපාරික හමුවකටද සජිත් ප්‍රේමදාස මහතා සහභාගි වූ අතර ඊට මුදල් අමාත්‍ය මංගල සමරවිර මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියා.



Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top