Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Oct
19
විස්සයි විස්ස තරඟාවලිය වෙනුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායම ඕස්ට්‍රේලියාවට පිටත්වෙන්න සූදානම් වූ හැටි - Video & Photos

- විස්සයි විස්ස තරඟාවලිය වෙනුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායම ඕස්ට්‍රේලියාවට පිටත්වෙන්න සූදානම් වූ හැටි - Video & PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

6,575 Views
ඕස්ට්‍රේලියාව සමඟ විස්සයි විස්ස ජාත්‍යන්තර තරගාවලියක් සඳහා ලසිත් මාලිංගගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා පිළ හෙට (20) නික්මෙනවා.

කණ්ඩායම් දෙක අතර පළමු තරඟය එළඹෙන 27 වන දා ඇඩිලේඩ් හිදී පැවැත්වීමට නියමිතයි.

ඕස්ට්‍රේලියාව බලා යන ශ්‍රී ලංකා පිළට පාකිස්තාන සංචාරයේදී දස්කම් දැක්වූ භානුක රාජපක්ෂ, ධනුෂ්ක ගුණතිලක, දසුන් ශානක,  ඕෂධ ප්‍රනාන්දු සහ වනිදු හසරංග ද ඇතුළත්.






Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top