Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Oct
18
"TNA එකේ ඉල්ලීම් පිළිගන්න කිසිම දේශපාලන පක්ෂයකට සහය දෙන්න එපා.." - උතුරු නැගෙනහිර සර්ව ආගමික පදනම ජනතාවගෙන් ඉල්ලයි - Video

- "TNA එකේ ඉල්ලීම් පිළිගන්න කිසිම දේශපාලන පක්ෂයකට සහය දෙන්න එපා.." - උතුරු නැගෙනහිර සර්ව ආගමික පදනම ජනතාවගෙන් ඉල්ලයි - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

2,185 Views
මෙවර ජනාධිපතිවරණ අපේක්ෂකයින් සමග ගිවිසුම් ගත වීමේ අරමුණින් දෙමළ දේශපාලන පක්ෂ 5ක් එක්ව ඉදිරිපත් කල යෝජනාවලියට සහය පළ කරන කිසිදු ජනාධිපතිවරණ අපේක්ෂකයෙකුට ඡන්දය ලබානොදෙන ලෙස උතුරු නැගෙනහිර සර්ව ආගමික පදනම මෙරට ජනතාවගෙන්
ඉල්ලීමක් කරනවා.

මහා සංඝරත්නය ප්‍රමුඛ අන්‍යාගමික නායකයින් ද ත්‍රිකුණාමලයේදී අද පැවති මෙම ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්ව සිටියා.

මේ අතර, පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් ද මේ සම්බන්ධයෙන් අදහස් පළ කළා.


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top