Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Oct
18
මහ වැසි මැද කුලියාපිටියට ගිය ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂට ජනතාවගෙන් ලැබුණු උණුසුම් පිළිගැනීම - Video

- මහ වැසි මැද කුලියාපිටියට ගිය ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂට ජනතාවගෙන් ලැබුණු උණුසුම් පිළිගැනීම - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

4,404 Views
තම රජයක් යටතේ නව රැකියා නිර්මාණය කිරීම වෙනුවෙන් ආයෝජකයින්ට ව්‍යාපාර සඳහා බදු සහන රැසක් ලබා දෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයේ ජනාධිපතිධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.
 
ඔහු මේ බව සඳහන් කළේ කුලියාපිටිය නගරයේ ඊයේ පැවැති ජන රැලියකට එක් වෙමින්.
 
ගෝඨාභය රාජපක්ෂ මහතා තවත් ජනරැලි කිහිපයකට ද ඊයේ එක්වුණා.

සාර්ථක දැක්මක් වැඩකරන රටක් තේමාව යටතේ, ජනාධිපතිවරණය ඉලක්ක කරගෙන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂය සංවිධාන කරන ජනරැලි මාලාවේ තවත් රැලියක් ගලිගමුව නගරයේදී ඊයේ පැවැත්වුණා.
 
ඒ ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්.
 
මහ වැසි නොතකමින් පාක්ෂිකයින් විශාල පිරිසක් ඊට එක්ව සිටියා.
 
ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජය තහවුරු කිරීමේ තවත් රැළියක් පස්වරුවේ පැවැත්වුණේ වරකාපොළ මහජන ක්‍රීඩාංගනයේදී.
 
ඊට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයේ ජනාධිපතිධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු දේශපාලන නියෝජිතයින් එක්ව සිටියා.
 
සාර්ථක දැක්මක් වැඩකරන රටක් තේමාව යටතේ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජය තහවුරු කිරීමේ අරමුණින් පැවැත්වෙන ජනරැලි මාලාවේ තවත් රැලියක් කුලියාපිටිය නගරයේදී ඊයේ පැවැත්වුණා.
 
රැලිය සඳහා විශාල පිරිසක් එක්ව සිටියේ මහ වැසි මධ්‍යයේයි.
 
රැලියට එක්වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයේ ජනාධිපතිධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට උණුසුම් පිළිගැනීමක් හිමිවුණා.
 
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නායක විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාද රැළියට එක්වුණා.


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top