තමාගේ ඉදිරි දේශපාලනය ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා සහ මහින්ද රාජපක්ෂ අගමැතිවරයා ඉදිරියට යන බව බස්නහ්රිඅ පළාත් ආණ්ඩුකාර ඒ. ජේ. එම් මුසාමිල් පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ හිරු ප්රවෘත්ති අංශය වෙත විශේෂ සාකච්ඡාවක් ලබා දෙමින්.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ බස්නාහිර ආණ්ඩුකාරවරයා කියා සිටියේ " මෙවර ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහතාට මුස්ලිම්, දමිළ, ජාතීන්ගේ බහුතර ඡන්දයක් හිමිවනවා.
මේ වෙන කොට මුස්ලිම් දේශපාලන නායකයින්ව එක්සත් ජාතික පක්ෂය රවටා ඇති මොහොතක්.
ඒ වගේ ගෝඨාභයට පමණයි රටේ ජාතික ආරක්ෂාව හා දියුණුව තහවුරු කළ හැක්කේ."