Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Oct
18
සුරූපී හොලිවුඩ් නිළි ලීසා හේඩින් ගැන අලුත්ම ආරංචිය මෙන්න - Photos

- සුරූපී හොලිවුඩ් නිළි ලීසා හේඩින් ගැන අලුත්ම ආරංචිය මෙන්න - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

7,073 Views
බොලිවුඩ් චිත්‍රපට කිහිපයකටම රංගන දායකත්වය ලබා දුන් ලීසා හේඩින් ගැනයි මේ කියන්න හදන්නේ.

ඒ ඇය නැවත වරක් දරු ප්‍රසූතියකට සුදානම් වන බවයි.

මීට වසරකට පමණ පෙර ඇයගේ පලමු දරුවා බිහි කළ අතර ඔහු "සැක්" ලෙස නම් කර තිබෙනවා.

සැක් ගේ උපතින් පසු සිනමාවෙන් ඈත් වූ ලීසා මේ වන විට සැමියා සමඟ යුරෝපයේ පදිංචි වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ඇය පසුගිය දිනෙස සිය ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ ඡායාරූප කිහිපයක් පල කර තිබුණා.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top