සඳ තරණය වෙනුවෙන් සැකසූ නව අභ්‍යවකාශ ඇඳුම් කට්ටලයක මුල් ආකෘතියක් නාසා ආයතනය මගින් එළිදක්වා තිබෙනවා.
එහි ප්‍රධානි ජිම් බ්‍රයිඩ්න්ස්ටයින් ප්‍රකාශ කළේ ක්ෂෙමු ලෙස නම් කර ඇති මෙය සඳ තරණයට ඉදිරිපත් වන මීළඟ පරම්පරාවේ ගඟනගාමීන් වෙනුවෙන් නිර්මාණය කර ඇති බවයි.
ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ කාර්යය මණ්ඩලයේ ඇදුමට බොහෝ සෙයින් සමාන මෙය සුවපහසුවෙන් සහ යෝග්‍යභාවයෙන් යුතුව දියුණු තාක්ෂණය උපයෝගි කර ගනිමින් නිර්මාණය කර තිබීම විශේෂත්වයක්.