Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Oct
17
"මේ අවසාන අවස්ථාවයි" - පොදුජන පෙරමුණේ ජනපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ කියන කතාව - Video

- "මේ අවසාන අවස්ථාවයි" - පොදුජන පෙරමුණේ ජනපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ කියන කතාව - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

1,870 Views
පැහැදිලි ආර්ථික සැලස්මක් සමග සෘජු නායකත්වයක් යටතේ 2015 සිට නැවතුනු සංවර්ධනය ඉදිරියට ගෙන යාමට කටයුතු කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ පවසනවා.

ඔහු මේ බව සදහන් කළේ් රඹුක්කන අද පැවති ජනරැලියට එක්වෙමින්.

මේ අතර, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කැගල්ල දිස්ත්‍රික් බල මණ්ඩල රැස්විමට අද ගෝඨාභය රාජපක්ෂ එක් වුණා.

එම රැස්වීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රංජිත් සියඹලාපිටිය සහ මහින්දානන්ද අලූත්ගමගේ  ද එක්ව සිටියා.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top