Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Oct
17
වෙල්ගමගේ සහය ගෝඨාභයට ලබාදෙන ලෙස බලකරමින් කළුතර දිස්ත්‍රික් මහා සංඝරත්නය උපවාසයක - Video

- වෙල්ගමගේ සහය ගෝඨාභයට ලබාදෙන ලෙස බලකරමින් කළුතර දිස්ත්‍රික් මහා සංඝරත්නය උපවාසයක - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

6,148 Views
කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගමගේ සහය ගෝඨාභයට ලබාදෙන ලෙස බලකරමින් කළුතර දිස්ත්‍රික් මහා සංඝරත්නය උපවාසයක් ආරම්භ කර තිබෙනවා.
 
අද(17) උදෑසන මතුගම නගරයේ ජනතාව විසින් මෙම උපවාසය ආරම්භ කර තිබුණා.

මාවිට ඤාණරතන හිමිපාණන්ගේ නායකත්වයෙන් පැවැත්වෙන උපවාසය සඳහා බොන්දුපිටියේ නාගතිස්ස තෙබුවන ඤානින්ද, ශ්‍රි ලංකා පොදුජන පෙරමුනේ කළුතර දිස්ත්‍රික් භික්ෂු බලමණ්ඩලයේ ලේකම් බොන්දුපිටියේ සුමනවංශ යන හිමි ඇතුළු, මහා සංඝරත්නය හා සභාවන්හි ජනතා නායකත්වයන් රැසක් එක්වී සිටිනවා.
 
උපවාසයේ නිරතවී සිටින පිරිස විසින් ඉල්ලා සිටින්නේ කළුගංතොට සිංහයා නොහොත් කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා මේ මොහොතේ නිහඬ පිළිවෙතක් අනුගමනය නොකර රට ජාතිය වෙනුවෙන් දේශපාලන පොර පිටියට යළිත් එක්වන ලෙස ඉල්ලීම් කරනවා.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top