Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Oct
17
මෙරට තුන්වන ජාත්‍යන්තර ගුවන් තොටුපල ජනපති අතින් විවෘත වෙයි - Photos

- මෙරට තුන්වන ජාත්‍යන්තර ගුවන් තොටුපල ජනපති අතින් විවෘත වෙයි - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

10,222 Views
ශ්‍රී ලංකාවේ තුන්වන ජාත්‍යන්තර ගුවන් තොටුපල වන යාපනය ගුවන්තොටුපල ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ විවෘත කෙරුණා.

රුපියල් මිලියන 2250 ක වියදමින් ඉදිකෙරුණු මෙම ජාත්‍යන්තර ගුවන් තොටුපල සඳහා ශ්‍රී ලංකා රජය රුපියල් මිලියන 1950 ක් සහ ඉන්දීය ආධාර යටතේ රුපියල් මිලියන 300 ක් යොදවා තිබෙනවා.

අදියර 3 ක් යටතේ ඉදිකෙරෙන මෙම ජාත්‍යන්තර ගුවන් තොටුපලේ ප්‍රධාන ධාවන පථය මීටර 950 ක දිගින් යුක්තයි.



Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top