Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Oct
17
ජනාධිපතිවරණයේ නිරීක්ෂණ කටයුතු සදහා යුරෝපා සංගමය ඇතුලූ රටවල් 10 ක නියෝජිතයින් පැමිණෙයි - සෑම ඡන්ද මධ්‍යස්ථානයකම අතිරේක ඡන්ද පෙට්ටියක්

- ජනාධිපතිවරණයේ නිරීක්ෂණ කටයුතු සදහා යුරෝපා සංගමය ඇතුලූ රටවල් 10 ක නියෝජිතයින් පැමිණෙයි - සෑම ඡන්ද මධ්‍යස්ථානයකම අතිරේක ඡන්ද පෙට්ටියක්Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

1,598 Views
ජනාධිපතිවරණයේ නිරීක්ෂණ කටයුතු සදහා ඉන්දුනීසියාව, කොරියාව සහ දකුණු ආසියානු රටවලින් නියෝජිතයින් පැමිණෙන බව දැනුම්දී තිබෙනවා.
 
මැතිවරණ කොමිසම් සභාවේ උසස් නිලධාරියෙකු සදහන් කළේ එම රටවල් නියෝජනය කරමින් නිරීක්ෂකයන් 20 දෙනෙකු පමණ මෙරටට පැමිණෙනු ඇති බවයි.
 
ජනාධිපතිවරණය නිරීක්ෂණය සඳහා යුරෝපා සංගමය ඇතුලූ රටවල් 10 ක නියෝජිතයින්ට ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙස ආරාධනා කර ඇති බවයි එම ප්‍රකාශකයා සඳහන් කළේ.
 
මීට අමතරව, මෙවර සෑම ඡන්ද මධ්‍යස්ථානයකම අතිරේක ඡන්ද පෙට්ටියක් යොමු කිරීමට සිදුවන බව ද ඔහු කියා සිටියා.

නිල ඡන්ද පත්‍රිකාව අඟල් 26 ක් දිගින් යුක්ත වීම ඊට හේතුවයි.
 
ඡන්ද පෙට්ටියකට කොපමණ ඡන්ද පත්‍රිකා සංඛ්‍යාවක් ඇතුලත් කළ හැකි ද යන්න සම්බන්ධයෙන් මේ දිනවල විමර්ශණයක් සිදු කරන බවද මැතිවරණ කොමිෂන් සභාවේ ප්‍රකාශකයා කියා සිටියා.
 
නොවැම්බර් මස 16 වනදා පැවැත්වෙන ජනාධිපතිවරණය සදහා නිල ඡන්ද පත්‍රිකා එක්කෝටි හැත්තෑ ලක්ෂයක් පමණ මුද්‍රණය කෙරෙනවා.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top