Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Oct
16
"නායකයෙක් කියන්නේ සිහින දකින පුද්ගලයෙක් නෙමෙයි , මේ වෙලාවේ තෝරගන්න තියෙන එකම නායකයා ගෝඨාභය" - කලාකරුවන් රටට කියූ දේ - Video

- "නායකයෙක් කියන්නේ සිහින දකින පුද්ගලයෙක් නෙමෙයි , මේ වෙලාවේ තෝරගන්න තියෙන එකම නායකයා ගෝඨාභය" - කලාකරුවන් රටට කියූ දේ - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

8,089 Views
රට වෙනස්විය යුතු මොහොත උදා වී ඇති බවත්, ඒ සඳහා වගකීමක් සහිතව රට භාරගත යුතු නායකයෙකු අවශ්‍ය වී ඇති බවත් ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසනවා.

කලාකරුවන් පිරිසකගේ ද සහභාගිත්වයෙන් කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු මේ බව සඳහන් කළා.

රංගන ශීල්පීන් වන උද්දික ප්‍රේමරත්න, ගයාන් වික්‍රමතිලක, අර්ජුන් කමලනාත් සහ රජිත් හිරාන් යන කලාකරුවන් කොළඹ පැවති මෙම ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්ව සිටියා.


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top