Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Oct
16
ක්ෂේත්‍ර රැසක ආරක්ෂාව වෙනුවෙන් බදු ක්‍රමය සරල කළ යුතු බව ගෝඨාභය කියයි - Video

- ක්ෂේත්‍ර රැසක ආරක්ෂාව වෙනුවෙන් බදු ක්‍රමය සරල කළ යුතු බව ගෝඨාභය කියයි - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

1,913 Views
මැණික් කර්මාන්තය සදහා කඩිනමින් බලපත්‍ර ලබාදීමේ වැඩපිළිවෙලක් ඉදිරියේදී ඇති කිරීමට කටයුතු කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ පවසනවා.

පැල්මඩුල්ල ප්‍රදේශයේ අද පැවති ජනහමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ මැණික් ඇතුළු කර්මාන්ත කිහිපයක් තුළ පවතින සියලූ ගැටලූ නිරාකරණය කරන බවයි.

මේ අතර, දෙමළ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ ජාතික සංවිධායක, උතුරු නැගෙනහිර පළාතේ හිටපු ප්‍රධාන අමාත්‍ය වර්ධරාජා පෙරුමාල් ඇතුළු එම පක්ෂයේ නියෝජිතයන් පිරිසක් අද විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ හමුවී ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂට සහය ලබාදෙන බව ප්‍රකාශ කළා.

එසේම, දේශප්‍රේමී එක්සත් ජාතික පක්ෂයේ නියෝජිතයන් ද, ගෝඨාභය රාජපක්ෂට සහය දක්වන බව දැනුම්දීමට අද විපක්ෂ නායකවරයා හමුවුණා.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top