Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Oct
16
"ඔබත් වැස්සට මුහුණ දුන්නා මමත් ලස්සනට තෙමුණා , අපි වැස්සට සැලෙන්නේ නෑ" - ඇමති සජිත් අගුරුවැල්ලේදී කියයි - Video

- "ඔබත් වැස්සට මුහුණ දුන්නා මමත් ලස්සනට තෙමුණා , අපි වැස්සට සැලෙන්නේ නෑ" - ඇමති සජිත් අගුරුවැල්ලේදී කියයි - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

5,039 Views
ජනතාවගේ කර මත අධික බදු බරක් පැටවී ඇතැයි නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා දඹදෙණියේ පැවති ජන හමුවකදී සඳහන් කළා.

ඔහු සහභාගී වූ තවත් ජන හමු කිහිපයක් ඊයේ සහ අද පැවැත්වුණා.

ඉදිරි ජනාධිපතිවරණය ඉලක්ක කරගත් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනහමුවක් ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් අගුරුවැල්ල නගරයේදී ඊයේ පැවැත්වුණා.
 

දඹදෙණිය යූ. බී. විජේකෝන් ක්‍රීඩාංගණයේ පැවති ජන හමුවකටද සජිත් ප්‍රේමදාස මහතා ඊයේ එක් වුණා.

ඉදිරි ජනාධිපතිවරණය ඉලක්ක කරගත් තවත් ජනහමුවක් ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් අද පැවැත්වුණේ රිදීගම ජයන්ති ක්‍රීඩාංගනයේදී.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top