Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Oct
16
දික්කසාද නඩුවකට පෙනී සිට යමින් සිටි පුද්ගලයෙකුට වැඩිමහල් සොහොයුරා තියුණු ආයුධයකින් පහරදෙයි

- දික්කසාද නඩුවකට පෙනී සිට යමින් සිටි පුද්ගලයෙකුට වැඩිමහල් සොහොයුරා තියුණු ආයුධයකින් පහරදෙයිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

6,918 Views
ගාල්ල - මහේස්ත්‍රාත් අධිකරණයේ පැවති නඩුවකට පෙනී සිට ආපසු යමින් සිටි පුද්ගලයෙකු ඔහුගේ වැඩිමහල් සොහොයුරා විසින් තියුණු ආයුධයකින් පහරදී තුවාල සිදුකර තිබෙනවා.
 
තුවාල ලැබූ පුද්ගලයා කරාපිටිය රෝහලට ඇතුළත් කර ඇති බවයි පොලීසිය පැවසුවේ.
 
ඔහු ගාල්ල - බෝපේ ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි අයෙක්. ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් අධිකරණයේ පැවති දික්කසාද නඩුවකට පෙනි සිට ආපසු නිවස බලා යමින් සිටියදී ගාල්ල - කොටුව බාලදක්ෂ මාවතේදී මෙම පහරදීම සිදුකර ඇති බවයි හිරු වාර්තාකරු කියා සිටියේ.

දික්කසාද නඩුව සම්බන්ධයෙන් පවුලේ පැවති ආරවුලක් පහරදීමට හේතුවී තිබෙනවා.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top