Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Oct
16
ජනප්‍රිය නළු Brad Pittගේ අලුත්ම පෙම්වතිය ඉන්දීය යුවතියක්?

- ජනප්‍රිය නළු Brad Pittගේ අලුත්ම පෙම්වතිය ඉන්දීය යුවතියක්?Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

7,516 Views
Brad Pitt කියන්නේ ඇමරිකාවේ ඉන්න දක්ෂ රංගන ශිල්පියෙක්. 2014 වර්ෂයේ ජනප්‍රිය නිලි Angelina Jolie එක්ක විවාහ වුවත් ඇය සමග විවාහ ජිවිතයක් ගත කළේ වසර දෙකක කාලයක් පමණයි.

ඇයගෙන් වෙන් වූ පසුව 2000 වර්ෂයේ සිට 2005 වර්ෂය වනතෙක් බිරිද කරගත් Jennifer Aniston සමග යළිත් ප්‍රේම සම්බන්ධයක් ගොඩ නැගී ඇති බවත් පැවසෙනවා. ඒ අතරතුර Sat Hari Khalsa නමැති ඉන්දීය සම්බවයක් ඇති කාන්තාවක් පෙම්වතිය කරගෙන ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

සැට් කල්සා නමැති එම කාන්තාව සමග වැඩිපුර කාලය ගත කරන බවත් ඇය සමග ගමන් බිමන් යන බවත් සදහන් වෙනවා වගේම ඔවුන් එකට කාලය ගත කරන ආකාරය මේ වෙද්දී පැපරාසි කැමරාවලට හසුව ඇති බවත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් පෙන්වා දෙනවා.



Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top