Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Oct
16
ඔට්ටු හා සූදු බදු සංශෝධන පනත් කෙටුම්පතට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය

- ඔට්ටු හා සූදු බදු සංශෝධන පනත් කෙටුම්පතට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතියHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

2,069 Views
ඔට්ටු හා සූදු බදු සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා.
 
මෙමඟින් රුජිනෝ හැර අනෙකුත් සූදු ව්‍යාපාර පවත්වාගෙන යෑම වෙනුවෙන් දැනට අයකරන වාර්ෂික ගාස්තුව වන රුපියල් මිලියන 200 රුපියල් මිලියන 400 දක්වා වැඩි කිරීමටයි යෝජනා කර ඇත්තේ.

ඊට අමතරව රුජිනෝ සූදු ව්‍යාපාර පවත්වාගෙන යාම වෙනුවෙන් අය කෙරෙන වාර්ෂික බද්ද රුපියල් මිලියනයක් ලෙස නියම කර තිබෙනවා.
 
ශ්‍රී ලාංකික පුරවැසියන්ගෙන් පමණක් කැසිනෝ ශාලා වෙත ඇතුළත්වීමේ ගාස්තුවක් අය කිරීමටද මෙම පනත් කෙටුම්පත හරහා යෝජනා කර ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top