Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Oct
16
දේව පූජාවකට ගොස් නිවසට එමින් සිටි 14 හැවිරිදි පාසල් සිසුවිය මහමඟ අතුරුදහන් වෙයි

- දේව පූජාවකට ගොස් නිවසට එමින් සිටි 14 හැවිරිදි පාසල් සිසුවිය මහමඟ අතුරුදහන් වෙයිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

12,407 Views
දැරණියගල - ඉළුක්තැන්න වත්ත - උඩයන්කන්ද ප්‍රදේශයේ දින 8 ක සිට අතුරුදන්ව සිටින 14 හැවිරිදි පාසල් දැරියක් සොයා පොලීසිය මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා.

දැරණියගල පොලීසියේ උසස් නිලධාරියෙකු සඳහන් කළේ ගම්වාසීන්ගේ ද සහය ඇතිව මෙම දැරිය සෙවීමේ කටයුතු සිදුකරන බවයි.

දැරණියගල කදිරේෂන් මහා විද්‍යාලයේ 09 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන මෙම දැරිය පාසැලේ පැවැත්වූ දේව පූජාවකට සහභාගි වී නැවත නිවස වෙත පැමිණෙමින් සිටියදී අතුරුදන්ව ඇති බවට දෙමාපියන් පොලිසියට පැමිණිල්ලක් සිදුකර තිබුණේ පසුගිය 08 වනදායි.

අනතුරුව පොලිසිය දැරිය සොයා මෙහෙයුම් ආරම්භ කළ අතර නාවික හමුදාවේ කිමිදුම් කණ්ඩායමක් යොදවා ප්‍රදේශයෙන් සීතාවක ගඟට ගලා බසින ඇල මාර්ගයක් ද පරික්ෂාවට ලක් කර තිබෙනවා.

ඊට අමතරව පොලිස් නිල සුනඛයන්ද යොදවා ප්‍රදේශය පරීක්ෂා කළ නමුත් දැරිය පිළිබඳ කිසිදු තොරතුරක් මෙතෙක් ලැබී නොමැති බවයි පොලීසිය සඳහන් කළේ.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top