Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Oct
16
පියා සිය ලේලිය සමග එක්වී තමන්ගේ පුතාට මෝල් ගසෙන් ඔළුවට ගසා, කපා කොටා ඝාතනය කරයි

- පියා සිය ලේලිය සමග එක්වී තමන්ගේ පුතාට මෝල් ගසෙන් ඔළුවට ගසා, කපා කොටා ඝාතනය කරයිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

32,955 Views
ගොඩකවෙල, වෙල්කෙණියාය, මැදගොඩ ප්‍රදේශයේ නිවසකදී පසුගියදා රාත්‍රියකදී 44 වියැති අවිවාහකයෙකු කපා කොටා ඝාතනය කර ඇති බව ගොඩකවෙල පොලිසිය පවසයි.
 
මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ බඹරගස්තැන්න, වෙල්කෙණියාය පදිංවි විඡයමුණිගේ ලයනල්  රණසිංහ නමැති අවිවාහක පුද්ගලයෙක් බවයි සදහන් වන්නේ.

මියගිය අය තම සහෝදරයාගේ නිවසට ගොස් ඇති අතර නිවසේ රැඳී සිටි තම 75 වියැති පියා සහ තම සහෝදරයාගේ බිරිඳ විසින් මෝල් ගසකින් හිසට පහරදී කපා කොටා ඇති බව පොලිස් පරීක්ෂණ මගින් අනාවරණය වී තිබෙනවා.
 
කැපුම් තුවාල සහිතව සිටි මෙම පුද්ගලයාගේ සහෝදරයා පැමිණ ඔහුගේ ත්‍රිරෝද රථයෙන් රෝහල වෙත රැගෙන යෑමට ටික දුරක් රැගෙන විත් ඇති අතර ප්‍රදේශවාසීන්ගේ දැනුම් දීමකට අනුව පැමිණි සුව සැරිය ගිලන් රථයකින් ගොඩකවෙල දිසා රෝහල වෙත ඇතුළත් කළ පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා රත්නපුර මහ රෝහල වෙත මාරු කර යවා ඇති බවත් සදහන්.
 
බරපතළ තුවාල සහිතව රත්නපුර මහ රෝහලට ඇතුළත් කළ මොහු පෙරේදා (12 දා) අඵයම ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය පවසයි. මෙම මරණය සම්බන්ධයෙන් සැකපිට වයස අවුරුදු 75 ක්වූ මරණකරුගේ පියා සහ විසිතුන් හැවිරිදි ඵක්දරු මව වන මරණකරුගේ සහෝදරයාගේ බිරිඳ ගොඩකවෙල පොලිසිය මගින් අත්අඩංගුවට ගත් බව පොලිසිය වැඩිදුරටත් සදහන් කර සිටිනවා.
 

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top