Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Oct
15
මුහුදේ පාවෙමින් තිබියදී නාවික හමුදාවට හමුවූ කේරළ ගංජා තොගය - Photos

- මුහුදේ පාවෙමින් තිබියදී නාවික හමුදාවට හමුවූ කේරළ ගංජා තොගය - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

1,749 Views
මන්නාරමට ඔබ්බෙන් වූ මුහුදේ පාවෙමින් තිබූ කේරළ ගංජා කිලෝග්‍රෑම් 87 කට ආසන්න ප්‍රමාණයක් නාවික හමුදාව සොයා ගෙන තිබෙනවා.
 
මුර සංචාරයක් අතරතුර මුහුදේ පාවෙමින් තිබූ සැක කටයුතු පාර්සල් දෙකක් පරීක්ෂා කිරීමේදීයි මෙම කේරළ ගංජා තොගය සොයා ගෙන ඇත්තේ.
 
ඉදිරි විමර්ශන සඳහා ඒවා තලෙයිමන්නාරම පොලීසියට භාර දුන් බවයි නාවික හමුදාව ප්‍රකාශ කළේ.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top