Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Oct
15
සැකකටයුතු අන්දමින් රැඳී සිටි උතුරේ තරුණයින් හයදෙනෙකු අත්අඩංගුවට

- සැකකටයුතු අන්දමින් රැඳී සිටි උතුරේ තරුණයින් හයදෙනෙකු අත්අඩංගුවටHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

1,638 Views
හලාවත ප්‍රදේශයේ සංචාරක නිකේතනයක සැකකටයුතු ලෙස ලැගුම් ගෙන සිටි ද්‍රවිඩ ජාතික තරුණයින් හයදෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ අත්අඩංගුවට ගත් ඔවුන් කෝපායි සහ වැල්වැටිතුරේ යන ප්‍රදේශවල පදිංචි තරුණයින් පිරිසක් බවයි පොලීසිය සඳහන් කළේ.

පසුව සිදුකරන ලද ප්‍රශ්ණ කිරීම්වලින් අනාවරණ වී ඇත්තේ සැකකාර තරුණයින් මුහුදු මාර්ගය ඔස්සේ විදේශ රටකට පලායාම සඳහා මෙලෙස සංචාරක නිකේතනයේ ලැගුම් ගෙන සිට ඇති බවයි.

..
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top