Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Oct
15
10 හැවිරිදි දැරිය බියගන්වා බරපතල ලිංගික අපයෝජනය කළ නරුම බාප්පාට අත් වූ ඉරණම

- 10 හැවිරිදි දැරිය බියගන්වා බරපතල ලිංගික අපයෝජනය කළ නරුම බාප්පාට අත් වූ ඉරණමHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

3,932 Views
වයස අවුරුදු දහයක බාලවයස්කාර දැරියක සාපරාධී ලෙස බිය ගන්වා බරපතළ ලිංගික අපයෝජනයක් කිරීම හා ඊට පසු කිහිපවිටක් ලිංගික අතවර කිරීම සම්බන්ධයෙන් සැකපිට 18 හැවිරිදි තරුණයකු අත්අඩංගුවට ගත් බව මොනරාගල පොලිසිය පවසනවා.
 
සැකකරු මෙම දැරියගේ බාප්පා කෙනකු බවට පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.
වින්දිත දැරිය මේ පිළිබඳව තම පාසලේ පන්තිභාර ගුරුවරයාට පැවැසීමෙන් පසුව ඔහු මොනරාගල පොලිසියට කළ පැමිණිල්ලකට අනුව කළ විමර්ශනයකින් පසුව සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.
 
දැරිය හය ශේ්‍රණියේ ඉගෙනුම ලබනවා.
 
දැරිය පොලිසියට ප්‍රකාශයක් දෙමින් පවසා ඇත්තේ 2018 වසරේ මැයි මස දිනෙක තම මව, පියා සමඟ අමනාපවී නිවෙසින් පිටව ගිය අවස්ථාවක බාප්පා පැමිණ නිවෙසේ ‍ෙදාරගුළු ලා බිය ගන්වා අතවර කළ බවයි.

ඒ අවස්ථාවේ තමන්ට සිහිය නැතිවූ බවද මේ දැරිය පොලිසියට පවසා තිබෙනවා.
 
සිද්ධිය වන අවස්ථාවේ දැරියගේ පියා ඔහු සේවය කරන වත්තට ගොස් සිට ඇති අතර ඊට මාස කිහිපයකට පසුවද සැකකරු තමන්ට ලිංගික අතවර කළ බවද දෙවැනි වර තමන් ඔහුගෙන් බේරී පලා ආවේ සැකකරුගේ අත සපා කා ගලකින් පහරදීමෙන් පසුව බවද මෙම දැරිය පොලිසියට පවසා තිබෙනවා.
 
වින්දිත දැරිය වෛද්‍ය පරීක්‍ෂණයක් සඳහා රෝහල් ගතකර ඇති අතර සැකකරු මොනරාගල මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට පැමිණවීමට නියමිතව තිබුණා.
 
මව්බිම
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top