Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Oct
15
අනාරක්ෂිත භාවය හේතුවෙන් සංචාරක ක්‍ෂේත්‍රය කඩාවැටී ඇති බව ජනපති අපේක්ෂක ගෝඨාභය කුරුණෑගලදී කියයි

- අනාරක්ෂිත භාවය හේතුවෙන් සංචාරක ක්‍ෂේත්‍රය කඩාවැටී ඇති බව ජනපති අපේක්ෂක ගෝඨාභය කුරුණෑගලදී කියයිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

982 Views
රටේ අනාරක්ෂිත භාවය හේතුවෙන් සංචාරක ක්‍ෂේත්‍රය කඩාවැටී ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ පවසනවා.
 
කුරුණෑගල - මැල්සිරිපුර නගරයේ ඊයේ පැවැති ජන හමුවකට එක්වෙමින් ඔහු මේ බව සදහන් කළා.

මේ අතර, තම රජය යටතේ ක්‍රියාත්මක කරන ආර්ථික හා සංවර්ධන වැඩපිළිවෙල ප්‍රායෝගික සැලැස්මක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ පවසනවා.
 
ඔහු මේ බව කියා සිටියේ නිකවැරටිය ප්‍රදේශයේ ඊයේ පැවති තවත් ජන හමුවකට එක්වෙමින්.
 
දූෂිතයන්ගෙන් තොර ආණ්ඩුවක් නිර්මාණය කරන බවට නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස සිදුකරන ප්‍රකාශය විහිලූවක් බව එම අවස්ථාවට එක්වෙමින් පිවිතුරු හෙළ උරුමයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිළ කියා සිටියා.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top