Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Oct
15
පාස්කු ප්‍රහාරයට රිමාන්ඩ් භාරයේ සිටින හිටපු ආරක්ෂක ලේකම් හේමසිරිට ජනපති කොමිසමෙනුත් සිතාසි

- පාස්කු ප්‍රහාරයට රිමාන්ඩ් භාරයේ සිටින හිටපු ආරක්ෂක ලේකම් හේමසිරිට ජනපති කොමිසමෙනුත් සිතාසිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

649 Views
රාජ්‍ය බැංකුවක පරිගණක පද්ධතිය සවි කිරීමේදී සිදුවූ මහා පරිමාණ මූල්‍ය වංචාවකට අදාළව එහි සභාපතිවරයෙකු ලෙස කටයුතු කළ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට රාජ්‍ය ආයතනවල සිදුවූ වංචා හා දූෂණ සොයා බැලීමට පත් කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා.
 
හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට අදාළව ලබන 23 වනදා දක්වා මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගත ඇති අතර, ඒ හේතුවෙන් ඊට අදාළ සිතාසිය බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා හරහා අද පොලීසිය මාර්ගයෙන් හේමසිරි ප්‍රනාන්දුට ලබාදීමට කටයුතු කරන බවයි කොමිසමේ ආරංචි මාර්ග අනාවරණ කළේ.

ඒ අනුව මෙම මූල්‍ය වංචාවට අදාළව ලබන 18 වන දා පෙරවරු 9.30ට කොමිසම හමුවේ පෙනී සිටින ලෙස සිතාසි යොමු කරන බව කොමිසමේ ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළා.
 
මීට අදාළව අදාළ රාජ්‍ය බැංකුවේ වත්මන් සභාපතිවරයා ඇතුළු එහි උසස් නිලධාරීන් රැසකගෙන් ජනාධිපති කොමිසම ප්‍රකාශ සටහන් කරගෙන තිබුණා.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top