Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Oct
14
රාජ්‍ය දේපොළ විනාශ කළ කිසිවෙකුටත් තමන්ගේ යටතේ තනතුරු නෑ - සජිත් - Video

- රාජ්‍ය දේපොළ විනාශ කළ කිසිවෙකුටත් තමන්ගේ යටතේ තනතුරු නෑ - සජිත් - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

1,977 Views
රාජ්‍ය දේපොළ විනාශ කළ කිසිවෙකුට හෝ තම පාලන තන්ත්‍රය තුළ තනතුරු ලබා නොදෙන බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කරනවා.

ඔහු මේ බව සඳහන් කළේ හාලිඇල නගරයේ පැවති ජන හමුවක් අමතමින්.

ඉදිරි ජනාධිපතිවරණය ඉලක්ක කරගත් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ තවත් ජනහමුවක් ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් හාලිඇල සමූපකාර ක්‍රීඩාංගනයේදී පැවැත්වුණා.

ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා එක් වූ තවත් ජනහමුවක් දියතලාව පොදු ක්‍රීඩාංගණයේදී පැවැත්වුණා.


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top