Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Oct
14
ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභයට සහය පළකරන බව මන්ත්‍රී එස්. වියාලේන්ද්‍රන් කියයි - Video

- ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභයට සහය පළකරන බව මන්ත්‍රී එස්. වියාලේන්ද්‍රන් කියයි - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

1,425 Views
ඉදිරි ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට සහය පළකරන බව, දෙමළ ජාතික සන්ධානය නියෝජනය කළ මඩකලපුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. වියාලේන්ද්‍රන් මහතා පවසනවා.

මුත්පොක්කු තමිලර් පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා වන එස්. වියාලේන්ද්‍රන් මහතා මේ අදහස් පළකළේ, මඩකලපුවේ අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීයි.

මේ අතර, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට සහය පළකිරීමට ලංකා කම්කරු කොංග්‍රසයද ඊයේ තීරණය කළා.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top