Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Oct
14
සජිත් ගිවිසුමකට බැඳී ඇති බවට, විපක්ෂයෙන් හෙළිදරව්වක් - Video

- සජිත් ගිවිසුමකට බැඳී ඇති බවට, විපක්ෂයෙන් හෙළිදරව්වක් - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

1,301 Views
ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස ලබාදෙන පොරොන්දු ඉටු කළ නොහැකි බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මේ බව කියා සිටියේ එම පක්ෂ මූලස්ථානයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
 

එසේම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයේ කොළඹ දිස්ත්‍රික් මැතිවරණ කටයුතු සම්බන්ධයෙන් වන ප්‍රගති සමාලෝචන රැස්වීමක් අද කොළඹ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේදී පැවැත්වුණා.

මේ අතර, ජනාධිපති අපේක්ෂක - අමාත්‍ය සජිත් ප්‍රේමදාස ජනාධිපති වුවහොත් අග්‍රාමාත්‍ය ධුරය රනිල් වික්‍රමසිංහට ලබාදෙන බවට ගිවිසුමකින් අත්සන් තබා ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක මහනුවර අද පැවති ජන හමුවකට එක්වෙමින් කියා සිටියා.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top