Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Oct
14
පෙර සිටි පාලකයන් නිසි වේලාවට තීන්දු නොගැනීම නිසා වසර 30 ක් පුරාවට යුද්ධය අවසන් කර ගැනීමට නොහැකි වූ බව ගෝඨාභය කියයි - Video

- පෙර සිටි පාලකයන් නිසි වේලාවට තීන්දු නොගැනීම නිසා වසර 30 ක් පුරාවට යුද්ධය අවසන් කර ගැනීමට නොහැකි වූ බව ගෝඨාභය කියයි - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

3,032 Views
වසර 30 ක් පුරාවට යුද්ධය අවසන් කර ගැනීමට නොහැකි වූයේ පෙර සිටි පාලකයන් නිසි වේලාවට තීන්දු නොගැනීම නිසා බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.

ඊයේ පස්වරුවේ කොළඹ පැවති හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා.

ශ්‍රී ලංකා පොදුජන වෘත්තීය දේශකවරුන්ගේ සංගමයේ හමුවක් ඊයේ පස්වරුවේ කොළඹ දී පැවැත්වුණේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්.
 

මේ අතර පන්නල සතිපොළ භූමියේදී ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ ජන හමුවක් පැවැත්වුණා.

ජන හමුවට එක් වූ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාටද මෙහිදී පාකිෂිකයන්ගෙන් හිමිවුයේ උණුසුම් පිළිගැනීමක්.

අනතුරුව ගෝඨාභය රාජපක්ෂ මහතා සහභාගී වුයේ යාපහුව - දිගන ක්‍රීඩාංගණයේ පැවති ජනහමුවක් සදහායි.

මහජන නියෝජිතයන්,කලාකරුවන්, ප්‍රදේශවාසීන් ඇතුළු විශාල පිරිසක් මෙම ජන හමුව සදහාද එක්ව සිටියා.

මේ අතර නිකවැරටිය සතිපොළ භූමියේ පිහිටි තවත් ජනහමුවක් සඳහාද ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා එක්වුණා.

මෙහිදී විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාට සහ ගෝඨාභය රාජපක්ෂ මහතාට හිමිවූයේ උණුසුම් පිළිගැනීමක්.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top