Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Oct
14
පොලිස් අණට අවනත නොවූ ලංගම බස් රථයක් මහමඟ නවතා රියදුරු සහ රිය සහයක පළා ගිහින් වෙච්ච වැඩේ

- පොලිස් අණට අවනත නොවූ ලංගම බස් රථයක් මහමඟ නවතා රියදුරු සහ රිය සහයක පළා ගිහින් වෙච්ච වැඩේHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

5,421 Views
කටුබැද්ද ශ්‍රී ලංගම ඩිපෝවට අයත් බස් රථයක් මගී ජීවිත අනතුරට ලක්වන ආකාරයෙන් අපරික්ෂාකාරීව ධාවනය කිරීම නිසා බේරුවල නගරයේදී එහි රියදුරු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
 
බස් රථයේ ගමන් ගත් මගියෙකු පොලීසියට කළ පැමිණිල්ලකට අනුව බස් රථය නවත්වන ලෙසට රථ වාහන පොලිස් නිලධාරීන් දැනුම් දී ඇතත් එය නතර කර ඇත්තේ මීටර් 300ක් පමණ ඉදිරියට ධාවනය කිරිමෙන් අනතුරුවයි.

පසුව එහි කොන්දොස්තරවරයා සහ රියදුරු බසය නවතා පළා ගොස් ඇති බවයි ෂා වාර්තාකරු සඳහන් කළේ. එම අවස්ථාව වන විට බස් රථයේ මගීන් 60 දෙනෙකු පමණ ගමන් කර තිබෙනවා.
 
කෙසේ වෙතත්, පැය දෙකකට පමණ පසු බස් රථයේ රියදුරු පොලීසියට පැමිණ භාර වී ඇති අතර ඔහු හෙට අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top