Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Oct
14
හිරු Super Dancer 2 වේදිකාව යළි උඩුයටිකුරු කරමින් සුපිරි කණ්ඩායම් දෙකකට Golden Buzzer නාදවුණු ඉදිරිපත් කිරීම් මෙන්න - Video & Photos

- හිරු Super Dancer 2 වේදිකාව යළි උඩුයටිකුරු කරමින් සුපිරි කණ්ඩායම් දෙකකට Golden Buzzer නාදවුණු ඉදිරිපත් කිරීම් මෙන්න - Video & PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

3,674 Views
නර්ථනයෙන් දස්කම්පාමින් පුංචි දරුවන්ගෙන් වර්ණවත් වන හිරු Super Dancer Season 2 තරඟයේ දක්ෂයින් විශාල පිරිසක් අතරින් තෝරා පත් කෙරුණු අති දක්ෂ පුංචි නැට්ටුවන් 07 දෙනාගේ තරඟය ඊයේ පැවැත්වුණා.
 
ඒ් අතරින් සිය සුපිරි දක්ෂතාවයන්ගෙන් ඒකාලෝක කළ නර්ථන අංගයන් දෙකකට  විනිසුරුවන්ගෙන් ඉතා ඉහළ ප්‍රතිචාරයක් හිමිවුණා.
 
මෙහිදී ඉතාමත් උසස් මට්ටමේ නර්ථනයක් ඉදිරිපත් කරමින් Hiru Super Dancer Season 2 වේදිකාවේදී දෙනෙත් ආකාර්ශ සමගින් විශ්ව සහ නිලංග තිසර සමග කෞෂි ඉදිරිපත් කළ සුපිරි නර්ථනයන් දෙකටම එම වේදිකාවේ   Golden Buzzer නාදයටද හිමිකම් කිව්වා.

"දෙනෙත් ආකර්ෂ සමඟ විශ්ව"ගේ නර්ථනය පහතින්
 
"නිලංග තිසර සමඟ කෞෂි"ගේ නර්ථනය පහතින්
 
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top