Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Oct
14
"මහත්තයෝ කොහේදි හරි හම්බ වෙයි ඈ... ජීවිත අමාරුවේ දාන්න එපා කාලකණ්නි වැඩ කරලා" - මාර්ග නීතී කැඩූ කුරුණෑගල බස් එකට රියදුරෙක් උගන්නපු මතක හිටින පාඩම - Video

- "මහත්තයෝ කොහේදි හරි හම්බ වෙයි ඈ... ජීවිත අමාරුවේ දාන්න එපා කාලකණ්නි වැඩ කරලා" - මාර්ග නීතී කැඩූ කුරුණෑගල බස් එකට රියදුරෙක් උගන්නපු මතක හිටින පාඩම - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

22,260 Views
රිවර්ස් කරන්න බෑනේ මහත්තයා අතන ට්‍රැෆික් එක....
වැරැද්දක් කරානම් වැරැද්ද පිළිගන්න
 
කුරුණෑගල කොළඹ NW NC 4329 දරණ පෞද්ගලික බස් රථයක් එම මාර්ගයේ ඇති වූ සුළු වාහන තදබදයක් මගහැරීමටමාර්ග නීති උල්ලංඝණය කරමින් මාර්ගයේ අනෙක් පසින් ධාවනය කිරීමට උත්සාහ දැරුවත් එම මාර්ගයේ ධාවනය වූ මෝටර් රථ රියදුරෙකු ඊට ඉඩ ලබා දුන්නේ නැහැ.
 
අනතුරුව ඔහු මෝටර් රථ රියදුරුට තර්ජනද සිදු කරන්නේ නීතිය පිළිබඳ කිසිඳු තැකීමක් සිදු නොකරමින්.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top