Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Oct
14
පොලිස් අණ නොතකා ගිය ජිප් රථයකට කිලිනොච්චියේදී වෙඩි පත්තු වෙයි - Photos

- පොලිස් අණ නොතකා ගිය ජිප් රථයකට කිලිනොච්චියේදී වෙඩි පත්තු වෙයි - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

4,206 Views
කිලිනොච්චිය - අරවියල් ප්‍රදේශයේදී පොලිස් අණ නොතකා ධාවනය කළ සුඛෝපභෝගී ජීප් රථයකට පොලීසිය සිදුකළ වෙඩි තැබීමකින් එක් අයෙකු තුවාල ලබා තිබෙනවා.

මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරන බවට ලද තොරතුරක් අනුව පොලිසිය අදාළ ජීප් රථය නවත්වන ලෙස අණ කර ඇති අතර, රියදුරු එය නොනවත්වා ධාවනය කළ අවස්ථාවේදියි මෙම වෙඩි තැබීම සිදුව තිබුණේ.

වෙඩි වැදීමෙන් තුවාල ලැබූ රියදුරු කිලිනොච්චිය රෝහලේ ප්‍රතිකාර ලබනවා.


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top